Drinking Song- බීමත් ගීතය- By William Butler Yeats

මිදියුෂ මුවටවිත්
ප්‍රේමය ඇසට විත්
එපමණය
අප දන්නේ
සත්‍ය පිණිස
මහළුව මරණයට මත්තෙන්
මගේ මුවට වීදුරුව ඹසවමි
ඔබ දෙස බලා
මම හූල්ලමි.

අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්

by Udaya R. Tennakoon

Comments (0)

There is no comment submitted by members.