(11/06/1970 / Sri Lanka)

එක් අයෙකි-Just One By Kelly Kurt

මගේ පරිඝණකයේ අකුරු දෙසිය අනූ දෙකකකි
මම වැඩ කරනුයේ එකකිනි
දුසිම් ගණනක හැඳි මගේ කුස්සි ලාච්චුවේ
මම කෑම කන්නේ එකකිනි
තැපැල් හලට විවිධ මාර්ග විස්සකි
මම යන්නේ එකකිනි
කාරුණික හා නිරහංකාර වීමට බොහෝ හේතූන් වේ
මට අවැසි එකකි
බිලියන හතකට වඩා මිනිසුන් මේ ග්‍රහ ලෝකයේ
එහෙත්
මම එක් අයෙකි

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්
Sinhala Translation by Udaya R. Tennakoon

by Udaya R. Tennakoon

Comments (1)

Thank you for this humbling honor, Udaya